26.1 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිලේ සහනය ලැබෙන්නේ මෙහෙමයි

විදුලි බිලේ සහනය ලැබෙන්නේ මෙහෙමයි

විදුලි බිල සම්බන්ධයෙන් ඉතා හොඳ තත්ත්වයේ සහනයක් විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කරනවා.

අද (12) පෙරවරුවේ මධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මේ අතර විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද (12) දිනට තුළ මහජන උපයෝගීතා කොමිසමට ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කර සිටියේ විදුලි බිල අඩු කිරීමේ වැඩි වාසිය ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තුවන බවයි.