28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහින්දු ආගමික රැඳවියන්ට තෛපොංගල් දා විශේෂ අවස්ථාවක්

හින්දු ආගමික රැඳවියන්ට තෛපොංගල් දා විශේෂ අවස්ථාවක්

තෛපොංගල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ විශේෂ වැඩසටහනක් ලබන 15 වැනිදා ක්‍රියාත්මක කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේ හින්දු ආගමික සිරකරුවන්ගේ ඥාතීන්ට නිවසින් රැගෙන එන ආහාර පාර්සල් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ රැඳවියන්ට දියහැකි බවයි.