30 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ජල පර්යේෂණ හා තාක්ෂණ ආයතනයේ පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා පවසන්නේ විදුලි බිල පහත දැමීමට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට හැකි මිල සූත්‍රයක් පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් සමග සාකච්ඡා කොට මෙම මිල සූත්‍රය සකස් කරන බවයි.