31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදක්ෂිණ අධිවේගයේ සැප බසයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගයේ සැප බසයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේදී අද (15) දහවල් බස් රථයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කොළඹ – බදුල්ල ධාවනය වන සුඛෝපභෝගි බස් රථයක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ මෙම අනතුරින් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති බවයි.