29 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්ලාස්ටික් ඉදල් හා කොසු ගැන තීරණයක්

ප්ලාස්ටික් ඉදල් හා කොසු ගැන තීරණයක්

ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීයි ඔවුන් මේ බව පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ලන්ච්ෂීට් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද එම කාරක සභාවේදී අවදානය යොමු වී තිබෙනවා.