ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීයි ඔවුන් මේ බව පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ලන්ච්ෂීට් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද එම කාරක සභාවේදී අවදානය යොමු වී තිබෙනවා.