32.8 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙම මාසයේ සිට නව නිවාස ණය

මෙම මාසයේ සිට නව නිවාස ණය

මෙම මාසයේ සිට නව නිවාස ණය ලබා දීම ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කළේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම නිවාස ණය ලබා දීම සිදු කෙරෙන බවයි.

රුපියල් ලක්ෂ 15ක් දක්වා එක් නිවසක් සඳහා නිවාස ණය ලබා දීම මේ යටතේ සිදු කෙරේ.