26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් සමඟ කොස්තාපල් අත්අඩංගුවට

අයිස් සමඟ කොස්තාපල් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහිජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයා බවයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි සැකකරු මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

27 හැවිරිදි සැකකරු වෑබඩ, ගනේපොළ පදිංචිකරුවෙක් වන අතර සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.