31 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර ඊයේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වූ අතර අද (16) උදෑසන වනවිට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (15) සවස මෙසේ පීලි පැනීමකට ලක් වුණා.