32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

රත්තොට, ගම්මඩුව ප්‍රදේශයේදී විදුලි සැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුවා පාසලේ තැඹිලි ගසකට නැඟ තැඹිලි කැඩීමට උත්සහ කිරීමේදී මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අදාළ සිසුවා තැඹිලි කැඩීමට යාමේදී තවත් සිසුවෙකු විසින් ඔහුට ලබාදුන් උණ ගසක් අධි බලැති විදුලි රැහැනක ගැටී මෙලෙස විදුලි සැර වැදී තිබෙනවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි ගම්මඩුව කළුගල්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.