29.5 C
Colombo
Thursday, February 29, 2024

ආරච්චිකට්ටුවේ කසිප්පු ස්කාගාර 04ක් වටලයි

ආරච්චිකට්ටුව, බුරුතකැළේ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය කසිප්පු ස්කාගාර 04ක් වටලා තිබෙනවා.

හලාවත කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පැවසුවේ ගෝඩා තොගයක් සමග උපකරණ අමුද්‍රව්‍ය සහ පුද්ගලයන් සිව් දෙනෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව, බුරුතකැළේ ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකු වන අතර එම ස්ථානයේ තිබූ ගෝඩා තොගය භාවිතා කරමින් කසිප්පු ලීටර් 6000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම සියලු සැකකරුවන් සමඟ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest

මෛත්‍රීට නිවසක් ලබාදීමේ තීරණය බලරහිත කරයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි...

හෙට දකුණු පළාතේ ශෝක දිනයක්

දක්ෂිණ දීපය තුළ රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව...

තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙළියගෙන් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර...

වතුකරයේ හැඳුනුම්පත් ප්‍රශ්නයට ජීවන්ගෙන් විසඳුමක්

වතුකරයේ ජීවත්වන ජනතාව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට යාමේදී මුහුණ...

Don't miss

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත්...

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

මෛත්‍රීට නිවසක් ලබාදීමේ තීරණය බලරහිත කරයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ...

හෙට දකුණු පළාතේ ශෝක දිනයක්

දක්ෂිණ දීපය තුළ රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කරමින්, අධ්‍යාපනය සඳහා ඉතා විශිෂ්ඨ දායකත්වය සැපයූ රොනී ද මෙල් අභාවප්‍රාප්ත වීම හේතුවෙන් හෙට...

තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙළියගෙන් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here