23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනගර රැසක වායු ගුණාත්මකභාවය තවත් පහළට

නගර රැසක වායු ගුණාත්මකභාවය තවත් පහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක‍ වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය මෙලෙස පහළ ගොස් ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේ.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවත් පෙණහළු ආශ්‍රිත රෝග හා හතිය වැනි රෝග පවතින පුද්ගලයින් එළමහනේදී මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බවත් හෙතෙම වැඩිදුරටත් අවධරාණය කළේය.