― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsතවත් පවුල් ලක්ෂ 03කට අස්වැසුම

තවත් පවුල් ලක්ෂ 03කට අස්වැසුම

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනට අමතර පවුල් 300,000ක් ඇතුළත් කර තිබෙනවා.

අස්වැසුම වැඩසටහනට ලැබුණු අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙලෙස අමතර පවුල් ලක්ෂ 03ක් අස්වැසුම වැඩසටහන ඇතුළත් කර ඇත්තේ.

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේමේ අනුව අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවූ බවයි.