― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමාළු මිල පහළට

මාළු මිල පහළට

මාළු තොග මිල සියයට 50කින් පමණ පහත වැටී තිබෙනවා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ මාළු මිලදී ගැනීම සඳහා පවතින ඉල්ලුම අඩුවීම මීට හේතුව වී ඇති බවයි.

ඒ අනුව පසුගිය 15 වැනිදා මාළු මිල තරමක ඉහළ අගයක පෙන්නුම් කළ අතර එහිදී තලපත් කිලෝවක් රුපියල් 1500ක්, හුරුල්ලා කිලෝවක් රුපියල් 600ක් හා අලගොඩුවා කිලෝවක් රුපියල් 900ක් ලෙස සටහන් වුණා.