29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාළු මිල පහළට

මාළු මිල පහළට

මාළු තොග මිල සියයට 50කින් පමණ පහත වැටී තිබෙනවා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ මාළු මිලදී ගැනීම සඳහා පවතින ඉල්ලුම අඩුවීම මීට හේතුව වී ඇති බවයි.

ඒ අනුව පසුගිය 15 වැනිදා මාළු මිල තරමක ඉහළ අගයක පෙන්නුම් කළ අතර එහිදී තලපත් කිලෝවක් රුපියල් 1500ක්, හුරුල්ලා කිලෝවක් රුපියල් 600ක් හා අලගොඩුවා කිලෝවක් රුපියල් 900ක් ලෙස සටහන් වුණා.