29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජ පවුලේ දෙදෙනෙක් තාවකාලිකව රාජකීය කටයුතුවලින් ඉවත් වෙයි

රජ පවුලේ දෙදෙනෙක් තාවකාලිකව රාජකීය කටයුතුවලින් ඉවත් වෙයි

රෝගී තත්වයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව තිබෙනවා.

බකින්හැම් මාලිගාව ප්‍රකාශ කර ඇත්තේ 3 වන චාල්ස් රජු ලබන සතියේ රෝහල්ගත වීමට නියමිත බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ වේල්ස් හි කුමරිය වන කේට් කුමරියද උදරයේ සැත්කමකට ලක් කිරීමෙන් අනතුරුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඇයගේ සැත්කම සාර්ථක නමුත් තවත් සති කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇයට ද මේ හේතුවෙන් තවත් මාස කිහිපයක් රාජකීය කටයුතු වලින් තාවකාලිකව ඉවත්ව සිටීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.