― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරජ පවුලේ දෙදෙනෙක් තාවකාලිකව රාජකීය කටයුතුවලින් ඉවත් වෙයි

රජ පවුලේ දෙදෙනෙක් තාවකාලිකව රාජකීය කටයුතුවලින් ඉවත් වෙයි

රෝගී තත්වයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව තිබෙනවා.

බකින්හැම් මාලිගාව ප්‍රකාශ කර ඇත්තේ 3 වන චාල්ස් රජු ලබන සතියේ රෝහල්ගත වීමට නියමිත බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ වේල්ස් හි කුමරිය වන කේට් කුමරියද උදරයේ සැත්කමකට ලක් කිරීමෙන් අනතුරුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඇයගේ සැත්කම සාර්ථක නමුත් තවත් සති කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇයට ද මේ හේතුවෙන් තවත් මාස කිහිපයක් රාජකීය කටයුතු වලින් තාවකාලිකව ඉවත්ව සිටීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.