27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බද්ද ජනතාවට වගේම අපිටත් අමාරුයි - මහින්ද

වැට් බද්ද ජනතාවට වගේම අපිටත් අමාරුයි – මහින්ද

වැට් බදු වැඩිකිරීම ජනතාවට මෙන්ම තමන්ටත් අමාරු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) කළුතර සමූපකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉදිරියේ එන මැතිවරණ වලට පොදුජන පෙරමුණ ට හොදින් මුහුණු දෙන්න පුළුවන්. අභියෝග කිසි ප්‍රශ්නයක් නෑ. දිනන්න පුළුවන් අපේක්ෂකයෙකු ජනාධිපති වරණයේදී ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කයිවාරු ගැහුවාට වැඩ බෑ