― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

රාගම සහ ජා ඇල අතරදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිමක් පීලි පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.