32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිමාන්ඩ් කළ දොස්තර ඉල්ලා විරෝධතාවක්

රිමාන්ඩ් කළ දොස්තර ඉල්ලා විරෝධතාවක්

ගාල්ල – කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝගීන් එක්ව අද (19) උදෑසන එම රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙනවා.

එම රෝහලේ පිළිකා අංශයේ පිළිකා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධාගාර ගත කිරීමට විරෝධය දක්වමින් මෙම විරෝධතාවය පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් එහිදී කියා සිටියේ වෛද්‍යවරයාට ද බලපෑම් සිදුකළ පුද්ගලයින්ට ද එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.