25 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකාවේ හිම කුණාටුවට ජීවිත 90ක් බිලි

අමෙරිකාවේ හිම කුණාටුවට ජීවිත 90ක් බිලි

ඇමරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෙනිසි සහ ඔරිගොන් ප්‍රාන්තවලින් වැඩිම මරණ ගණනක් වාර්තා වූ අතර ඉලිනොයිස්, පෙන්සල්වේනියා, මිසිසිපි, වොෂින්ටන්, කෙන්ටාකි, නිව්යෝර්ක් ඇතුළු තවත් ප්‍රාන්තවලින්ද මරණ වාර්තා වී ඇති බවයි.

පවතින අධික හිමපතනය සහ ශීත සුළං තත්ත්වය මේ සතිය තුළත් පවතිනු ඇති බවයි එරට කාලගුණ අංශ අපේක්ෂා කරන්නේ.

අධික හිමපතනය හේතුවෙන් රට පුරා කලාප රැසක විදුලිය බිඳවැටී අතර පවතින දැඩි ශීතල හමුවේ පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.