25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගතවූ පැය 24 දී ගාසා තීරයේ 178ක් ජීවිතක්ෂයට

ගතවූ පැය 24 දී ගාසා තීරයේ 178ක් ජීවිතක්ෂයට

ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ පුද්ගලයන් 25,000ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේ පසුගිය පැය 24 තුළ පමණක් පුද්ගලයින් 178 දෙනෙකු මියගොස් ඇති බවයි.

වාර්තාවලට අනුව ප්‍රහාරයෙන් මියගිය වැඩි දෙනා කාන්තාවන් සහ ළමුන්ය.