27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 04ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

දිස්ත්‍රික්ක 04ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

කොළඹ, ගම්පහ, යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම දිස්ත්‍රික්කවලින් වැඩි ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවයි එහි අධ්‍යක්ෂ වි‍ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ.