23.9 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 910ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 910ක් අත්අඩංගුවට

යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (22) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 676 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් 17කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන 01ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 02ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.