30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට

යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට

යුද හමුදාවේ සක්‍රීයව සේවයේ යෙදී සිටින සෙබළෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහතුඩුව, උස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මෙම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු පසුගිය වසරේ ජුනි මස 21 වැනිදා බලපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සහ පසුගිය 18 වැනිදා බලපිටිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කිරීමට අදාළව අවශ්‍යව සිටි අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කහතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.