28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට බිත්තර මිලත් ඉහළට

රට බිත්තර මිලත් ඉහළට

ඉහළ දැමූ වැට් බද්ද හේතුවෙන් ආනයනික බිත්තරයක මිලද රුපියල් 8කින් ඉහළ දමා තිබෙනවා.

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැව්සුවේ ඒ අනුව රුපියල් 35ක්ව පැවති ආනයනික බිත්තරයක මිල රුපියල් 43ක් වන බවයි.

ජනවාරි මාසයට අවශ්‍ය බිත්තර තොග පසුගිය 10 වැනිදා මෙරටට ලැබීමට නියමිතව තිබුණද ඒවායේ ඇති වූ ප්‍රමාදයත් සමඟ මෙරට වෙළෙඳපොල තුළ බිත්තර හිඟයක්ද ඇති වුණා.

කෙසේනමුත් මෙම සතිය තුළදී ඉන්දියාවේ සිට බිත්තර මිලියන 15ක තොගයක් මෙරටට ආනයනය කිරීමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.