27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතිනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයක් අබලන් වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි.