31.7 C
Colombo
Monday, December 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකාවේ වෙඩි තැබීමක් - 07ක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ වෙඩි තැබීමක් – 07ක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ චිකාගෝ නුවර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තරුණයෙකු විසින් චිකාගෝ නුවර නිවාස 2කට කඩා වැදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර තරුණයා සොයා පොලීසිය විමර්ශන අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.