27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම වන්දනාවේ ගිය බසයකට වනඅලි ප්‍රහාරයක්

කතරගම වන්දනාවේ ගිය බසයකට වනඅලි ප්‍රහාරයක්

කතරගම, බුත්තල මර්ගයේදී ධාවනය වූ බස් රථයකට වන අලියකු පහරදී තිබෙනවා.

ඊයේ (22) සවස 2.30ට පමණ කතරගම, කිරින්ද මාර්ගය ඔස්සේ ධාවනය වූ වන්දනා නඩයක් රැගත් බස් රථයකට බුත්තල පිවිසුම ආසන්නයේදී මාර්ගය අසළ සිටි වන අලියකු පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වන අලියා බස් රථයේ තිබූ පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය අහාරයට ගැනීම සඳහා මෙලෙස බස් රථයට පහර දී වසා දමා තිබූ දොරක් සහ පැති කන්නාඩි කඩා දමා තිබෙනවා.