ඌර්කාවත්තුරෙයි – කුරිකට්ටුවාන් සිට යාපනය දෙසට පැමිණි බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අද පෙරවරු 6.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.


