30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ සේවකයින්ට ලබාදෙන සහන පැකේජය මාධ්‍යවේදීන්ටත්

රජයේ සේවකයින්ට ලබාදෙන සහන පැකේජය මාධ්‍යවේදීන්ටත්

මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත ද ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.