23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍යවරුන්ට වැඩි කළ දීමනාව අත්හිටුවයි

වෛද්‍යවරුන්ට වැඩි කළ දීමනාව අත්හිටුවයි

මෙම වසරේ ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැඩිකරන ලද රුපියල් 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.