27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදු අංකය ලබාදීමට නව ක්‍රමවේදයක්

බදු අංකය ලබාදීමට නව ක්‍රමවේදයක්

පුද්ගලයින්ගේ බදු ලියාපදිංචි අංක (TIN) ජනතාව පිළිබඳ දත්ත පවතින රාජ්‍ය ආයතන හරහා ලබා ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බව
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම ආයතනවලින් මෙම තොරතුරු ලබාගෙන, ඔවුන්ව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අංකයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නීතිමය ගැටලු රහිත ආයතනවලින් මෙම තොරතුරු ලබා ගැනීම සිදු කරනු ඇති.

Online මගින් බදු ලියාපදිංචි අංකය ලබා ගැනීමට වඩා පහසු ක්‍රමයක් සැකසීම මෙහි අරමුණ වී තිබෙනවා.