― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරෝහල් තුළ ඖෂධ වර්ග 60ක හිඟයක්

රෝහල් තුළ ඖෂධ වර්ග 60ක හිඟයක්

මෙරට රෝහල් පද්ධතිය තුළ තවදුරටත් ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කෙසේනමුත් හිඟව පවතින ඖෂධ වර්ග සියල්ල මේ වනවිට ඇණවුම් කර ඇති බවයි වෛද්‍ය සැපයුම් ඒකකය සඳහන් කළේ.

ඒවා ඉදිරි සති කිහිපය තුළ වරින්වර දිවයිනට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.