26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔන්ලයින් පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

ඔන්ලයින් පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

මාර්ගගත ආරක්ෂාව සම්බන්ධයෙන් වන කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 108ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 62ක්. ඒ අනුව වැඩි ඡන්ද 46කින් පනත සම්මත වුණා.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් විසිනුයි මෙම පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.