30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනුවරඑළියට මල් තුහින පතිත වෙයි

නුවරඑළියට මල් තුහින පතිත වෙයි

නුවරඑළිය ප්‍රදේශය පුරා අද (24) උදැසන කාලයේ මල්තුහීන පතිත වී තිබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය සහ උදෑසන කාලයේ පවතින සෙල්ශියස් අංශක 8 කට අඩු අධික සීතල තත්ත්වයත් සමඟයි මෙලෙස මල්තුහීන පතිත වී ඇත්තේ.

මල් පැල, තේ ගස්, විසිතුරු ගස් වර්ග ඇතුළු එළවළු වගාවන් මතට මෙලෙස අලංකාර ලෙස මල් තුහින පතිත වී විමෙන් මුළු පරිසරය ඉතාමත් අලංකාවරත් වී තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.