28.9 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (23) දිනයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.48ක් ලෙස සටහන් වුණා.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 74.30ක් ලෙස සටහන් වී තිබුණා.

දෙසැම්බර් 26 වැනිදායින් පසු තවමත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් අසූවේ සීමාව ඉක්මවා ගොස් නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.