27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරියේ

විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරියේ

පෙබරවාරි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කළ බවත් මෙරට විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවත්ය.