25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

යාපනයේ තෙන්මරච්චි, කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයට අයත් වරණී ඊට්‍රාලේ ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොඩිකාමම් පොලිසිය පැවසුවේ තාවලයි, ඊට්‍රාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් පමණ වන තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ තරුණයා නිවසේ විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීමේ නිරතව සිටියදී මෙලෙස විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය යාපනය චාවකච්චේරි රෝහලට යොමු කොට ඇති අතර මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොඩිකාමම් පොලිසිය විසින් සිදුකරනු ලබයි.