― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපුටින් ලොව ධනවත්ම දේශපාලනඥයා වෙයි

පුටින් ලොව ධනවත්ම දේශපාලනඥයා වෙයි

ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව විදෙස් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඔහුට අයත් වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බවයි.

එම වත්කම් අතර අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මන්දිරයක්, අමෙරිකානු ඩොලර් මිලියන 716ක් වටිනා ගුවන් යානයක් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.