28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචමරි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

චමරි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.

ඇය 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගී වී ඇති අතර ලකුණු 415ක් රැස් කරගෙන තිබේ.

පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙලෙස ඇය එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර තිබෙනවා.