32.8 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

හම්බන්තොට, කුඩාවැල්ල මුහුදේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

25 හැවිරිදි තවත් තරුණයෙක්ද දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.