22.2 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentපිය පුතු දෙපළ අවසන් ගමන් යැවූ රිය අනතුර

පිය පුතු දෙපළ අවසන් ගමන් යැවූ රිය අනතුර

ආණමඩුව – නවගත්තේගම ප්‍රධාන මාර්ගයේ ලබුගල ප්‍රදේශයේදී අද (25) උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් එකම පවුලේ පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී ඇති අතර මව බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

මොවුන් ගමන් කළ යතුරුපැදිය නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ මව මේ වන විට පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.