30 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්

එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීම හේතුවෙන් අමතර කොටස් මිලද ඉහළ ගොස් ඇති බැවින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් අපේක්ෂා කරන බව බහාලුම් ප්‍රවාහන රථ සංගම් පවසනවා.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිදුවන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමටයි ඔවුන් අපේක්ෂා කරන්නේ.

මෙලෙස අමතර කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා සැලකිය යුතු පිරිසක් බහාලුම් ප්‍රවාහන රථ ප්‍රවාහනයෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.