25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල් හා මහින්ද සනත් නිශාන්තගේ ගෙදර යයි

රනිල් හා මහින්ද සනත් නිශාන්තගේ ගෙදර යයි

සනත් නිශාන්තගේ අභාවය රටට විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට පැමිණි අවස්ථාවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25) ආරච්චිකට්ටුවේ පිහිටි සනත් නිශාන්තගේ නිවසට ගොස් තිබෙනවා.