29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසනත් නිශාන්තගේ සිද්ධියට කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට

සනත් නිශාන්තගේ සිද්ධියට කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට

කටුනායක දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රැගත් ජීප් රථය ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී අද (25) අලුයම සිදු වූ රිය අනතුරෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත් වුණා.

මේ සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.