22.8 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඅධිවේගයේ රිය අනතුරකින් විදේශිකයෙක් ජීවිතක්ෂයට

අධිවේගයේ රිය අනතුරකින් විදේශිකයෙක් ජීවිතක්ෂයට

අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අධිවේගී මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටසේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එම අනතුරෙන් මියගොස් ඇත්තේ විදේශිකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.