29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඊයේ (25) රාත්‍රීයේදී කඩිගමුව හා ඉහළ කෝට්ටේ අතර දුම්රියක පීලී පැනීමක් සිදුවුණා.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර පීලි පැන තිබූ දුම්රිය අද (26) අලුයම පීලිගත කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.