25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචමරි අතපත්තුට ඉන්දියාවෙන් කැඳවීමක්

චමරි අතපත්තුට ඉන්දියාවෙන් කැඳවීමක්

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුට කැදවීමක් ලැබී තිබෙනවා.

ඒ අනුව උත්තර් ප්‍රදේශ් වොරියර් කණ්ඩායමට ආදේශක ක්‍රීඩිකාවක් ලෙස චමරි අතපත්තුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට මෙලෙස චමරි එම කණ්ඩායමට කැදවා ඇති බව සදහන්.

ඉන්දියා කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී කිසිඳු කණ්ඩායමක් චමරිව මිලදී ගැනීමට කටයුතු කළේ නැහැ.