23.4 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද (26) ආරම්භ වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම පෙත්සම් විභාගය ඇරඹුනා.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති 29ක් විසිම් මෙම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනු කර තිබෙනවා.