76 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්වල දී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.
ඒ අනුව පෙරහුරු පැවැත්වෙන දිනවල පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා සහ නිදහස් සැමරුම වෙනුවෙන් එළඹෙන 03 වනදා පස්වරු 2.00 සිට නිදහස් සැමරුම අවසන් වනතුරු ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම පහතින්,


