30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපසුගිය වසරේ අපනයන ආදායම පහළට

පසුගිය වසරේ අපනයන ආදායම පහළට

පසුගිය වසරේ අපනයන ආදායම පහත වැටී තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ එම වසරේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.94 ක් බවයි.

එය 2022 වසරට සාපේක්ෂව 0.39% ක පහත වැටීමකි.

සමස්ත අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11.85 ක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති අතර ඉතිරි බිලියන 3.08 සේවා අපනයනය මගින් උපයා තිබෙනවා.